Friday, September 20, 2024

සෙනසුරාදාට තැපෑල වැසෙයි ??

Must read

ලබන 06 වනදා සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ සෙනසුරාදා දිනයන් වලදී තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම ලබන අධික පාඩුව බවද වාර්ථා වෙයි.

මේ සම්බන්දයෙන් ඉදිරියේදී සෑම සෙනසුරාදා දිනයකදීම තැපැල් කාර්යාල වසා දමනවාද යන්න පිළිබදව තීරණය මස 9 වැනිදා ගැනීමට නියමිතව ඇත.  සෙනසුරාදා දිනයේ තැපැල් කාර්යාල විවෘත කිරීම නිසා රුපියල් මිලියන 20ක් පමණ අමතර දීමනා ලෙස එහි සේවකයන්ට ගෙවීමට සිදුවුවත්, සෙනසුරාදා දිනයක ආදායම රුපියල් මිලියන පහක් පමණ වන බවද එම ආරංචි මාර්ග පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article