Friday, September 20, 2024

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සිසුන් මුඩුබිමක් අස්වද්දයි

Must read

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සිසුන් විසින් අක්කර 10ක මුඩු බිමක සාර්ථක එළවළු වගාවක් සිදුකර ඇති බව වාර්ථා වෙයි. එම වගාවේ අස්වැන්න පසුගිය මැයි 30 වනදා නෙලා ඇති අතර එම අස්වැන්න ප්‍රදේශයේ පවුල් 150ක් අතර බෙදා දී ඇති බවද වාර්ථා වෙයි.

විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම ක්‍රියාව ආරම්භ කර ඇත්තේ පසුගිය දිනවල කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා යොදා තිබූ ඇදිරි නීති තත්වය තුල පීඩාවට පත්වන පවුල් වෙත සහනයක් සැලසීමේ අරමුණෙනි.

ඡායාරූප උපුටාගැනීම – newswire.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article