Friday, September 20, 2024

පාසල් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කරන්න විශේෂ සාකච්ඡාවක් හෙට

Must read

පාසල් නැවතත් ආරම්භ කිරීම සදහා සැලැස්මක් සකස්කිරීමේ අරමුණෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 වනදා සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.ඒ අනුව වත්මන් තත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව නැවතත් පසාල් විවෘත කිරීමට මූලික සුලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජිත් චන්ද්‍රසේකර මහතා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article