Friday, September 20, 2024

ඇවිදින මංතීරු අද සිට විවෘතයි

Must read

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් වසා දමා තිබූ ඇවිදින මන්තීරු අද (15) පෙරවරුවේ සිට විවෘත කළ බව පොලීසිය කියයි

ඇවිදින මන්තීරු විවෘත කළත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතාකරමින් ව්‍යායාම වල යෙදෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමල් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article