Friday, September 20, 2024

මැතිවරණ මනාප අංක නිකුත් නොකලේ හේතු දෙකක් නිසයි – මැතිවණ කොමිසම

Must read

මහා මැතිවරණයට අදාළ මනාප අංක සහිත ගැසට් පත්‍රය පෙරේදා (12 වැනිදා) නිකුත් කිරීමට නියමිතව තිබුණත් මේ වන විට මැතිවරණය සම්බන්දයෙන් අධිකරණ කටයුත්තක් පැවතීමත්, දිස්ත්‍රික්ක දෙකක තවමත් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් හේතුවෙන් එම තත්වයන් සලකා බලා මැතිවරණ කොමිෂන් සභාව කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මනාප අංක නිකුත් නොකළ බව එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

මනාප අංක ලබාදීමට අදාල තීරණය මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී ගනු ලබන බවද කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article