Friday, September 20, 2024

නිරෝධායනය අවසන් කර ඉරණමඩු වලින් 175 දෙනෙකු පිටව යති ! ගුවන් හමුදාවෙන් සුබ පැතුම් !

Must read

ඉරානමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනට ලක්ව සිටි පුද්ගලයන් 175 ක්  පසුගිය 11 වනදා සිය නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව ගියහ.

කොළඹ බණ්ඩාරා නායක මාවතේ කොරෝනා ආසාදිතයන් හමුවිමෙන් පසු එහි සිටි පිරිස් විවිධ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලද අද ඉන් 175 දෙනෙකු   ඉරානමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට එවා තිබුණි.

ඔවුන් නිරෝධායනය නිමවා  PCR පරීක්ෂණ වාර්තාවේ කිසිදු ආසාදනයක් නොමැති බව තහවුරු කිරීමෙන් පසු පසුගිය 11 වෙනිදා සිය නිවෙස් වෙත යවා තිබුණි.
ඉරානමඩු ගුවන් හමුදාවේ අනුග්‍රහය මේ නික්ම යාම වෙනුවෙන් සුබ පැතිමේ උත්සවයද පැවැත්විණි.


ඡායා- කිලිනොච්චි සිවා

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article