Friday, September 20, 2024

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින තීරණය කිරීම පාසල් ආරම්භ කිරීමෙන් පසු

Must read

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාගයන් පැවැත්වෙන් දිනය තීරණය කිරීම පාසල් ආරම්භ කිරීමෙන් පසු තීරණය කරන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ විභාග කල් දමන බවට පැතිර යන ප්‍රචාරය සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වමිනි. වර්තමානයේ පවතින තත්වය මත ඉදිරි දින සම්බන්දයෙන් පුරෝකථනයක් සිදුකල නොහැකි බවද ඒ මහතා සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article