Saturday, September 21, 2024

මේ වන විට කොවිඩ්19 ආසාදනය වූ නාවිකයන් ගණන 226

Must read

මේ වන විටමෙරට තුල කොවිඩ් 19 ආසාදිතයන් වාර්ථාවීමේ ප්‍රවණතාවය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත හැරී ඇති මෙ අවස්ථාවේදී  නාවික හමුදා සාමාජිකයන් 226කට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අතරින් නාවිකයන් 147 දෙනෙකු වැලිසර නාව්ක හමුදා කදවුරතුල සේවයේ යෙදෙමින් සිටි සෙබලුන් වන අතර 79 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් තිබේ.

මේ වන ව්ට මෙරටින් හමුවූ කොවිඩ්19 ආසාදිතයන් ගණන 622කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article