Saturday, November 23, 2024

වාරියපොළ ආපනශාලා “තුළ” ආහාර ගැනීම තාවකාලිකව තහනම්

Must read

වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීමහෙට (27) සිට තවකාලිකව නවතා දැමීමට තීරණය කල බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා පවසයි.නමුත් පාර්සල් ලෙස ආහාර අලෙවිකිරීම ඇතුලු අනෙකුත් සේවවන් පෙර ලෙසම සිදුකිරීමට ආපන ශාලාහිමියන්ට අවස්ථාව හිමිවේ.

මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ වාරියපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් සිව් දෙනෙකු වාර්ථා වීමත් ඒ හේතුවෙන් ඇතිවිය හැකි අවධානම් තත්වයය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article