Tuesday, November 5, 2024

කොරෝනා මැද උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයෙකු අත්අඩංගුවට

Must read

ඇඳිරි නීතිය ලිහිල් කළද උපකාරක පංති පැවැත්වීම තවදුරටත් තහනම් කර ඇති අවස්ථාවක ලබන වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට රසායන විද්‍යාව පන්ති පවත්වමින් සිටි ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත. උපකාරක පන්ති පැවැත්වූ නිවස හිමි කාන්තාවද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article