Saturday, November 23, 2024

බඹර ප්‍රහාරයකින් 14 දෙනෙකු රෝහල් ගත කරයි.

Must read

තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට සෙන් ජොන් ටිලර් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 10 දෙනෙකු සහ කිවු වතු යායේ වතු කම්කරුවන් 4 දෙනෙකි.

තේ වත්තේ පොහොර දමමින් සිටින අවස්ථාවේ තේ පඳුරු මත බැඳතිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා දික්ඔයතේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

නොර්වුඩ් පොලිස් වසමට සෙන් ජොන් ටිලර් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 10 දෙනෙකු සහ කිවු වතු යායේ වතු කම්කරුවන් 4 දෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article