Friday, September 20, 2024

ඉන්දියාවේ හා පාකිස්ථානයේ සිටින සිසුන් පිරිසක් හෙට දිවයිනට

Must read

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ රැඳී සිටින පළමු ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායම හෙට(21) දිනයේදී මෙරටට රැ⁣ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු UL1208 යානය මේ සදහා යොදාගැනීමට නියමිත අතර හෙට දිනයේ සිසුන් 130 ක් පමණ ලංකාවට පැමණීමට නියමිතය. මෙම යානය පළමුව කරච්චි ගුවන්තොටුපලටත් පසුව ලාහෝර් ගුවන්තොටුපලටත් ඉන් පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ ආකාරයෙන් රැගෙන එන සියලුම සිසුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article