Friday, September 20, 2024

වත්තල හැදල ලාදුරු රෝහල නිරෝධායන කටයුතු සදහා සූදානම්

Must read


වත්තල හැදල ලාදුරු රෝහලට අයත් ගොඩනැගිලි තුනක් නවීකරණය කර කොවිඩි 19 වයිරසයට ගොදුරු වීෙමි අවදානමට ලක්වුවන් සදහා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් ඔිනෑම අවස්තාවක යොදා ගැනිමට හැකි අයුරින් භාවිතා කිරිමට නවීන පහසුකමි සහිතව සුදානමි කර ඇති බව වැලිසර ලාදුරු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අලූත්වීර මහත්මිය පැවසුවාය.

විශේෂයෙන් සෞඛ්‍ය අංශයේ සේවයේ යෙදි සිටියේදි අවදානමට ලක්වුවන් සදහා මෙහි ප‍්‍රමුඛත්වය ලබා දිමට සැලසුමි කර ඇති බවද ඇය සදහන් කළාය.

මීට ඉහත මෙම රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනිමට විරෝධය පා ප‍්‍රදේශයේ ආගමික නායකයන්,දේශපාඥයන්,හා ප‍්‍රදේශවාසින් එක්ව අවස්තා කිපයකදි හැදල-කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් තම විරෝධතාවය දැක්විය.

(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article