Friday, September 20, 2024

ලොක්ඩවුන් ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා

Must read

 

කොරෝනා වෛරස්ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුන ඇතිව වසා දැමූනු ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සදහා යොදාගැනීමට ඩ්‍රෝන කැමරා ප්‍රදානයන් සිදුකිරීමට CameraLK ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක අනුෂ්ක ගුණසිංහ මහතා කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට විමල් වීරවංශ මහතා ද එක්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article