Friday, September 20, 2024

උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක් අද රාත්‍රීයේදී

Must read

අද (16) මධ්‍යම රාත්‍රී 12.00ත් අලුයම 1.00 ක් අතර කාලය තුල උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article