Thursday, December 26, 2024

කොවිඩ් 19 නිසා ඇගලුම් ක්ෂේත්‍රයේ 30%කගේ රැකියා අවදානමේ

Must read

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන්  යුරෝපා සංගමය සහ එක්සත් ජනපදයේ ‘අගුළු දැමීම්’ ත් , සිල්ලර වෙළෙඳාම්වල පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙරට ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායේ 30% කගේ රැකියා අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article