Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

හෙට සිට ප්‍රදේශ කිහිපයකට වැසි

Must read

හෙට(04) සිට ඉදිරි දින කී‍‍පය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සබරගමුව පළාතෙත්, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සවස 2 න් පමණ පසුව ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය. එමෙන්ම මධ්‍යම හා සබරගමුව පලාත් වල උදෑසන කාලයේදී මීදුම් තත්වයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article