Friday, September 20, 2024

එජාප හිටපු මන්ත්‍රීවරුන් හා ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

Must read

කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මේ වන විට රටතුල උද්ගතවී ඇති තත්වය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අද (01) දහවල් 12ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම, සහනාධාර බෙදාදීම,ඖෂධ බෙදා හැරීම,දැනුවත් කිරීමේ වැඩසහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්දයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article