Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

තවත් කොරෝනා රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට

Must read

 

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ වන විට තරමක් අසාද්‍ය තත්වයේ පසුවන රෝගීන් 3ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අනිකුත් සියලුම රෝගීන් සාමාන්‍ය ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු වාර්තා නොවීමද විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article