කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පනවා ඇති ඇදිරි නීති කාල සීමාව තුල මහජනතාවට ඇතිවන විසදාගැනීම සදහා සහය දැක්වීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ. ඒ අනුව
- රෝගී තත්වයන්
- ඖෂධ අවශ්‍යතාවයන්
- විදුලිය බිදවැටීම්
- ජල සැපයුම බිදවැටීම්
වැනි අවශ්‍යාතවයන් වලදී මෙන්ම සහය අවශ්‍ය වන වෙනත් අවශ්‍යතාවයන් වලදීද ශ්‍රී ලංකා පොලීසිය ඇමතීම සදහා දුරකතන අංක තුනක් හදුන්වා දී තිබේ.
- 119
- 011-2444480
- 011-2444481