Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සුපිරි වෙළද සැලකට හොරු පනී

Must read

කටුනායක,කුරණ ප්‍රදේශයේ කීල්ස් සුපිරි වෙලද සැලට ඊයේ (24)රාත්‍රීයේ ඇතුළු පුද්ගලයෙකු එම වෙලදසැල තුල ඇති යම්යම් භාණ්ඩ රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙළද සංකීරණයේ වීදුර කඩා වෙළද සංකීරණයට ඇතුලු වී ඇති මෙම පුද්ගලයා එහි තිබූ භාණ්ඩ කිහිපයක් ගෙන පලා ගොස් ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article