Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයත් නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

Must read

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය සඳහන් කරයි. පුද්ගලයන් 500කට අධික පිරිසක් වෙනුවෙන් එම මධ්‍ය්‍යස්ථානයේ පහසුකම් සැපයීමට හැකි පරිදි ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම මධ්‍යස්ථානයට විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් යොමු කිරීමට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article