Friday, November 22, 2024

කොටුව බස් හා දුම්රිය නැවතුම් වලදී ජනතාවට දෑත් සේදීමේ පහසුකම් සැපයීමට පියවර

Must read

 

මගී ජනතාවට කොවිඩ් 19 ආසාදනය වීම වැලක්වීමේ අරමුණෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා ඇත.

මෙම වැඩ පිළිවෙළ අද (14දා) සිට ක්‍රියාත්මක ජලය හා දෑත් සේදීමට ගන්නා ද්‍රව්‍ය නොමිලේ ලබා දීමටත් ඒ සඳහා වන පහසුකම් ලබා දීමටත් පියවර ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article