Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙරට භාවිතය තහනම් කර ඇති දුරකතන 800ක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව භාරයට

Must read

මෙරට දුරකථන භාවිතා කරන්නන්ට හානිකර විය හැකි DECT 6.0 වර්ගයේ රැහැන් රහිත දුරකථන 800ක් පමණ තමන් භාරයට ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මෙම දුරකථන භාවිතය මෙරට තහනම් කර ඇති අතර යම් ආකාරයකින් ශ්‍රී ලංකා රේගුව මගහරිමින් මෙම දුරකථන මෙරටට ගෙන්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

අත්අඩංගුවට ගත් දුරකථන ප්‍රතිචක්‍රීකරණය සඳහා TRCSL හි  අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයට භාර දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article