Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 5ක් අත්අඩංගුවට

Must read

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් වැදීම හේතුවෙන් එම සිසුවාගේ හිසට දැඩි හානි සිදුවීමේ සිදුවීමට සම්බන්ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ සිසුන් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර සිදුවීමට ඝෘජුව සම්බන්ද සිසුවාද සිටින බව සදහන්ය.

මෙම පිරිස අත්අඩංගුවට  ගෙන ඇත්තේ මිරිහාන පොලීසිය හා දකුණු කොළඹ අපරාධ අංශය විසින් සිදුකල පරීක්ෂණයකින් අනතුරුවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article