Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාප් තුමන්ට කොරෝනා ආසදනය වී නොමැති බව තහවුරු වෙයි

Must read

පසුගියදා රෝගී වූ ශුද්ධෝතම පාප්තුමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

83 හැවිරිදි පාප්තුමන් ⁣පසුගියදා මෙහෙයකට සහභාගී වීමෙන් අනතුරුව කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව වැනි ⁣රෝග ලක්ෂණ වලින් පෙලීම හේතුවෙන් උන්වහන්සේට කොරෝ වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂාවට ලක්විය.

මේ වන විට ඉතාලිය තුල මරණ 52ක් වාර්තා වී ඇති අතර වෛරසය ආසාදිතයන් වශයෙන් තහවුරු වූ ⁣රෝගීන් 1835ක් වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article