Friday, September 20, 2024

මොන ලකුණෙන් ආවත් එජාපයෙන් පාර්ලිමේන්තු එන්නේ 50කට අඩු පිරිසක් – අමාත්‍ය රෝහිත

Must read

 

මේ වන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයට මේ වන විට ලකුණ සම්බන්දයෙන් විශාල අර්බුදයක් මතුව ඇති බවත්කි, කිනම් ලකුණකින් තරග කරත් එජාපය ප්‍රමුඛ සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ආසන 50කටත් අඩු ගණනකට බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ අස්ථාවර දේශපාලන පක්ෂයක් මැතිවරණයකට තරග කිරිමෙන් අත්වන ඉරණම බොහෝම පැහැදිලි බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article