Saturday, September 21, 2024

සුරක්ෂා ගැන නැවත සලකා බැලීමක්: මුදල් අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශයට කිය

Must read

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණාවරණයෙන් දෙමව්පියන්ගේ මරණ වෙනුවෙන් එක් දරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් හිමි වෙයි. ඒ අනුව මෙතෙක් ලබා දී ඇති ප්‍රතිලාභ වලින් 65%ක්ම ගෙවා ඇත්තේ සිසුන්ගේ දෙමාපියන්ගේ මරණ වලට බවත් මෙම තත්ත්වය මත වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවත් පවසමින් එම ප්‍රතිලාභ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස මුදල් අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්ථා වෙයි.

එමෙන්ම ඉදිරියේදී සුරක්ෂා රක්ෂණය ඉදිරියේදී මාසිකව වියදම් පියවීමේ ක්‍රමයක් වශයෙන් පවත්වාගෙන යාමටද මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ අවදානය යොමුව තිබේ.

පසුගිය රජය විසින් ආරම්භ කරන ලද සුරක්ෂා රක්ෂණ ක්‍රමය එම රජය විසින් ගත් ප්‍රශංසනීය තීරණ වලින් එකක් වශයෙන් හැදින්විය හැකිය. කෙසේ වෙතත් වත්මන් රජය බලයට පැමිණි විට සුරක්ෂා රක්ෂණය සම්බන්දයෙන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කල අතර පසුව එම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කලේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article