Sunday, November 17, 2024

ටිකට් නොදෙන ලං ගම කොන්දස්තරලා නිසා ලංගම දිනක පාඩුව කෝටියක්

Must read

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් කොන්දස්තරුවරු ප්‍රවේශපත් නිකුත් නොකර යටි මඩිල ගසා ගැනීමේ හේතුෙවන් එක ඩිපෝවකින් දිනකට රුපියල් ලක්ෂයක මුදලක් මණ්ඩලයට අහිමි වන බවත්,ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඩිපෝ 106 ක් තිබෙන බවත් මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පවසයි. ඒ අනුව ප්‍රවේශපත් නිකුත් නොකිරීමෙන් ලංගම දිනකට කෝටියකට වැඩි පාඩුවක් මේ වන විට අත්විදිමින් සිටියි.

ඒ හේතුවෙන් මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන සභාපතිවරයා, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන් සම්බන්ධව 011-7555555 යන දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article