Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොරෝනා වෛරසයට මුහුණ දීමට චීනය දින 6න් ⁣රෝහලක් ඉදිකරයි

Must read

මේ වන විට චීනය තුල මෙන්ම ලොව වනත් රටවල් කිහිපයකත් පැතිර යමින් පවතින කොරෝනා වෛරසය වැලදුන චීන වැසියන්ට ප්‍රතිකාර කිරීම සදහා රෝගීන් 1000කට එකවර ප්‍රතිකාර කල හැකි රෝහලක් දින 6ක් තුල ගොඩ නැගීමට වූහාන් බලධාරීන් තීරණය කර ඇත.

රෝහලේ ඉදිකිරීම් පසුගිය බ්‍රහස්පතින්දා දින ආරම්භ වූ අතර ලබන සතියෙ මැද වන විට රෝහල රෝගීන් සදහා විවෘත වනු ඇති.මේ වන විට චීනයේ රෝහල් වෛරසය ආසාදිතයන්ගෙන් පිරීයාම හේතුවෙන් මෙලෙස මෙම වෛරස් ආසාදිතයන්ට පමණක් ප්‍රතිකාර කිරීමට රෝහලක් නිර්මාණය කිරීමට බලධාරීන් තීරණය කර ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article