Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

රන්ජන් සම්බන්දයෙන් මතුවී ඇති ගැටළුව බැදුම්කරයටත් එහා ගිය දෙයක් – රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Must read

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන ගැටලුව බැඳුම්කර වංචාවටත් වඩා ඉහළ දෙයක් බව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (09) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්චාවකදීය.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒම සම්බන්දයෙන් අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ “විදේශ අමාත්‍යාංශය හරහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. නීතියේ රාමුව තුළ ගතයුතු ක්‍රියාමර්ග ගනිමින් තිබෙනවා. රන්ජන්ගේ ක්‍රියාමාර්ය ඊටත් (බැඳුම්කර වංචාව) එහා ගිය දෙයක්.” ලෙසය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article