මෙම වසරේදී සරසවි වලට බදවා ගැනීම් 25%කින් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන,තාක්ෂන හා නවොත්පාද අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි.
එමෙන්ම උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල වෙත ඇතුලත් වීමට අවස්ථාව නොලැබෙන සිසුන් සදහා ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා හැදෑරීම සදහා විශ්වවිද්‍යාල විද්‍යාතන ( University College) 100ක් මේ වසර තුලදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.