සුර්ය බලයෙන් ක්‍රියාත්මක කරන් ත්‍රි රෝද රථ වෙළද එක් කිරිමෙ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකය.
ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වයෙනි.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහයෝගය ද මේ සඳහා ලබා දෙන අතර පළමු අදියර ලෙස අද එවැනි ත්‍රීරෝද රථ කිහිපයක් මෙරට ධාවනයට එක් කෙරෙන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අසංක රුද්‍රිගු මහතා සඳහන් කළේ ය.