පසුගිය රජය විසින් රජයේ විධායක නිලධාරීන්ට රුපියල් 15,000ක විශේෂ දීමනාවක් ලබාදීමට අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව එම දීමනාව ජනවාරි මස 01 වනදා සිට ලබාදෙන බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.