Thursday, November 28, 2024

වාහන හා කාර්යමණ්ඩලය වෙනුවෙන් මැති ඇමතිලා අතර ගැටුම්

Must read

නව රජයේ ඇතැම් කැබිනට් ඇමතිවරුවන් විසින් සිය අමාත්‍යංශවලට පත් කල රාජ්‍ය ඇමතිවරුන් වෙත වාහන හා කාර්යාල පහසුකම් ලබා නොදීම හේතුවෙන් මේ වන විට ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් වෙත පැමිණිලි රාශියක් ලැබී ඇති බව වාර්ථා වෙයි. එමෙන්ම තැබිනට් විශයන් කිහිපයක් පැවරුණ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් එම සෑම අමාත්‍යංශයකම නිල කාමර,නිල වාහන හා කාර්ය මණ්ඩලය ලබා ගෙන ඇති බවටද වාර්ථ වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article