Thursday, November 28, 2024

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයට බලපත්‍ර අනවශ්‍යයි – කැබිනට් මණ්ඩලය තීරණය කරයි

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදී ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය අද (05) සිටම ක්‍රියාත්මක වීමය නියමිය.

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන ගැටලු අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බව රජය පාර්ශවයේ මතය වන අතර ඉදිරියේදී පරිසර ආරක්ෂාව සම්බන්දයෙන් මෙම තීරණය කෙසේ බලපෑම් කරනු ඇත්දැයි සැක සහිතය. ගංගා වලින් දැනටමත් සිදුවන නීත්‍යනුකූල නොවන පස් කැපීම් ඉදිරියේදී තවත් වර්ධනය වීමට මෙම තිරණය බලපෑමක් ඇති කරනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article