ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට ඊයේ (02) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කළ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් සිය උපවාසය අත්හැර ඇති ව වාර්ථා වෙයි. ඒ පුජ්‍ය අතුරුලියේ රතන හිමියන් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කළ ඉල්ලීමකට අනුවය.
එසේ පැය 12ක අඛණ්ඩ උපවාසය අවසන් කල විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පසුව කුසට අහරක් ලබා ගැනීම සදහා බත්තරමුල්ලේ පිහිටි කොත්තු කඩේකට ගොඩවී ඇති ආතාරය ඒ මහතා විසින් සිය ෆේස් බුක් ගිණුමට එක්කර තිබුණේ මේ ආකාරයෙන්ය.