Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ෂැන්ග්‍රිලා ඩීල් එක් කෝටි 100 ක් – සජින් වාස් ( video)

Must read

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂවරුන්ගේ සමීපතම හිතවතා හා ජනපතිගේ රහස්‍ය කටයුතු භාර නිලධාරියා වශයෙන් සැලකුණ සජින් වාස් ගුණවර්ධණ විසින් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදුකල විවිධ අකටයුතුකම් සම්බන්දයෙන් විවිධ අනාවරණය කරමින් සිටියි.

ඔහුගේ අනාවරණය කිරීම් වලට අනුව කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය වෙනුවෙන් රාජපක්ෂවරුන් ලබාගත් කොමිස් මුදල හෝ අල්ලස් මුදලේ වටිනාකම රුපියල් කෝටි 100ක් පමණ වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article