Wednesday, November 27, 2024

බෙංගල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් – වැසි තත්වයේ වැඩිවීමක්

Must read

ඉදිරි දින කිහිපය තුලදබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් කුරුණෑගල, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 1.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මෙම ප්‍රදේශ වල ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන් වේ.
එමෙන්ම විශේෂයෙන් දිවයිනට ඊසාන දෙසින් බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 6ක කාලය තුල එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඒහේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලයට තද වැසි හා රළු මුහුදක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article