වැල්ලම්පිටිය තඹ කර්මාන්ත සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇති බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (4) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දැනුම් දී ඇති අතර මෙම සිද්ධියට අදාළ සැකකරු වූ අබ්දුල්ලා රාජේන්ද්‍රන් යන අය ජනවාරි 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියම කළේය.