Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පූජිත් ,හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ලබන 6 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේණ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝග කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article