Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

පූජිත හා හේමසිරි නැවතත් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Must read

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා නැවතත් රිමාණ්ඩ් භාරයට ලත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුමු කලුආරච්චි මහතා අද (09) නියෝල කලේය.
මින් පෙර මොවුන් දෙදෙනාට ඇප ලබා දෙනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරි විසිනි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article