Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි – මැ.කො

Must read

මෙවර ජනාධිපතිවරණයට වර්තාගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් වන 35 දෙනෙක් ඉදිරිපත්ව තිබීම හේතුවෙන් මෙවර සිය ඡන්දය සලකුණු කිරීම සදහා ඡන්ද දායකයාට ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් එසේත් නොමැතිනම් අඟල් 24ක් දිග වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එ් මහතා මේ බව සදහන් කර සිටියේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන විශේෂ හමුවකදීය.
එමෙනම් පෙර මැතිවරණ වලට සාපේක්ෂව ඡන්ද ගණන් කිරීම සදහාවැඩි වේලාවක් මෙවර වැය වනු ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් පවසයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article