Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

සෙත්සිරිපාය ගොඩනැගිල්ලෙන් ඇද වැටී පුද්ගයෙකු ජීවිතක්ෂයට

Must read

කොළඹ, බත්තරමුල්ල, සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වැනි මහලයෙන් ඇද වැටීමෙන් පුද්ගලයෙකු අද (07) උදැසන ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ අද උදැසන 7.30ට පමණ  වන අතර මිය ගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ සේවකයෙකු වන 40 හැවිරිදි පුද්ගලයෙකි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article