ජනාධිපතිවරණය සදහා නාම යොජ්නා භාරදීමට ලබාදුන් කාල සීමව තුල අපේක්ෂකයන් 35 දෙනෙකු නාම යෝජනා භාරදීම සිදුකරන ලදී.
එමෙන්ම නාමයෝජනා සදහා විරෝධතාවන් ඉදිරිපත් කිරීම සදහා ලබාදුන් කාල සීමාව තුල විරෝධතාවන් දෙකක් ගොනු කර තිබිණි.
කෙසේ වෙතත එම විරෝධාතවන් ද්විත්යම මැතිවරණ පණතේ ඇති විධිවිධාන යටතේ ගොනු කර නොමැති බැවින් එම විරෝධතාවන් දෙකම ප්රතික්ෂේප කිරීම මැතිවරණ කොමිසන් සභාව තීරණය කල අතර ඉදිරිපත් කෙරෙුණු නාම යෝජනා 35ම පිළිගැනීමට කටයුතු කෙරිණි.