ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ බවට පවසමින් පුවත් නිර්මාණය කරන්නේ රාජපක්ෂ වලව්වේ බැල මෙහෙවරකම් කරන පිරිස් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කිරීම මගින් කිසිදු සෙතක් නොසැලසෙන බවත් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙලක් සහිත එකම බලවේගය ජාතික ජන බලවේගය බවත් ජනතාවිමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සදහන් කරයි.