Monday, November 25, 2024

එජනිස හා පොදුජනපෙරමුණ අතර සන්ධානයේ අවසන් තීරණය ඔක්තෝබර් 5

Must read

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට හා එසේ සන්ධාන ගතවන්නේ නම් ලාංඡනය තීරණය කිරීම මෙම මස 05 වැනි දින දක්වා කල් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. ඒ අනුව ඒ වන විට ලාංඡනය වෙනස් කිරීම සදහා පොදුජන පෙරමුණ  එකග නොවන්නේ නම් 05 වැනි දින මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ තීන්දුව ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article