Tuesday, November 26, 2024

අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් 573ක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව හෙලිවේ

Must read

මෙරට තුල අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටයන් 573ක් සිටින බව මේ වන විට හදුනාගෙන ඇති අතර ඉන් වැඩිහිටියන් 400 දෙනෙකුට රුපියල් 5,000ක දීමනාවක් මේ වන විට හිමි වන බවටත් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එම්.එම්.කේ. ක්‍රිශාන්ත මහතා පවසයි.ඔහු මේ බව සදහන් කර සිටියේ ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ජාතික රෝහලේ අපස්මාර ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට පසුගියදා (25දා) සහභාගිවෙමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article