Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

හික්කඩුවෙන් අතුරුදන් වූ නිවුන් සොයුරියන් මාවනැල්ලෙන් හමුවේ

Must read

පසුගිය 16වනදා හික්කඩුවේ සිය නිවසින් අතුරුදන් වූ නිවුන් සොහොයුරියන් දෙදෙනා මාවනැල්ල නිවසක සිටියදී හමුවී තිබේ.එම අවස්තාවේදී එම නිවසේ සිට 21 හැවිරිදි තරුණයෙකුද සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මෙම නිවුන් දැරියන් දෙදෙනා පසුගියදා සිය නිවසින් පිටව ගොස් තිබුනේ මව විසින් කල තරවටු කිරීමකින් පසුවය. දැරියන් දෙදෙනා නිවසින් අලුයම 3ට පමණ පිටත්ව යන අයුරු අසල නිවෙස් වල CCTV කැමරාවල සටහන්ව තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article