Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ෆොන්සේකා , කරන්නාගොඩ හා රොෂාන් සමතැනට

Must read

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ” මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ” යන ගෞරව නිලයෙන් හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ” අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ” යන ගෞරව නිලයෙන්ද අභිෂේක ගැන්වීම අද (19) සිදුකිරීමට නියමිතය.

එම අභිෂේක ගැන්වීමෙන් පසු යුද්ධය අවසන් වන විට යුධ,ගුවන් හා නාවික යන ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානීන් සම නිලයකට පත්වනු ඇත.

කොළඹ වරයා පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article